Skip to content

Chandra Madulu Yata

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන් - දූ සනහන්නට ගීත ගයනවලු දුවේ එපා ඒ කතා අහන්ට - මේ නැළවිලි ගී මමයි ගයන්නේ රන් තැටියක කිරි පැණි පුරවාගෙන - හඳහාමි දූ බලන්න එනවලු දුවේ එපා ඒ කතා අහන්ට - හඳහාමි කෙලෙසද මෙහි එන්නේ කිරි මුට්ටිය නුඹේ ගගේ ගියාලූ - ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ දුවේ එපා ඒ කතා අහන්ට - මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ