Skip to content

Jadi Mudi

Maduwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිතන්නාට සිත්සේ සිතුවැකි මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි Any quntuty අඟලක කොලේක මට එතුව හැකි මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි மச்சி wrong நம்பர் அப்ரோம் நா அடிக்க மாட்ட call කැචී flows! මුජේ මාල් කරෙකෙයානා Roll පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල් කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල් කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා අපි බැලුවා ගු හැත්තෑවට තිබ්බ රැප උස්සා ගෙනආ7 කොලුවා ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි කෝ කෝ සද්දෙනම් මදි වගේ Punch එක දෙන්නම් වෙඩිවගේ තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ