Skip to content

Oba Tharamat Ma Nalawu

Milton Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඬවු වෙන කෙනෙක් නොමැත දියතේ රස හැඟුම් පෙලට පන දී ජීවන නාලිය පරිදි පෙර වෙලී සිටිය සුරතේ ඔබ තරමට මා නැලවු කළුවර කුටියක තිනිවී කල්පනා ලොවක මැදිවී කිම දෙනෙත් පියා ඉන්නේ ඔබ වරකි හද පෙලන්නේ මා දහස් වර තැවෙන්නේ සියො ළගම සලිත වන්නේ ඔබ තරමට......... අතවනන යට ගියාවේ සුව සමය තවම සිහිවේ අමතක කරන්නට හැකි දෝ අප ආ මඟ ඇති මනරම් සිහිවටන මැකිය හැකි නම් එය මට කියන්න බැරිදෝ ඔබ තරමට මා නැලවු.....