Eka Dawasaka Api
Sandeep Jayalath, Kalpana Kavindi
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
එකදවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුනා
අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැඟුනා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයේදි
හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා.....
තුන්සතක සීතලේ ගුලි වුණු පෙම් කවක් තියෙනවා කියන්න
දිවුරන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව
ඔබේ සුවඳ දැනුනා හද මගේ නිවුණා.....
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයේදි
හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා.....
මේ ලොවම සැහැසිවූ අඩ සඳ මා හදෙන් වෙන් වී නොයන්න
ආදරේ සදාත පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුනා හද මගේ නිවුණා.....
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයේදි
හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා.....