Skip to content

Dasabaladari

Harshadewa Ariyasinhe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දසබලධාරි බුදු රජ පෙර කල ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා......//) (වසනා සඳෙහි කිඳුරඟ සමගා වනයේ තුටිනා ප්‍රේමය පාරා.....//) දසබලධාරි....... (කර ආලේ රාජා ඒ බරණැසහි කිඳුරිටා.....//) (මැරුවෝ බෝසත් විද හී පහරා.....//) (බෝසතුගේ ප්‍රාණය ඒ සක් දෙවිඳාණෝ දානය කෙරූ....//) දසබලධාරි.......