Skip to content

Bol Vee Ahuru

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බොල් වී අහුරු වෙල් සුළගේ ගිය සේම දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම දම් පැහැ කහට කජු පුහුලම් පිපි කාලේ රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ මල්වර වියේ නුඹ ඉදහිට දුටු වේලේ බැරිවුණි කියා ගන්නට හිත බැදි ආලේ නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ පිට ගං ගොසින් මා අමතක වුණත් නගේ අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ