Skip to content

Alinde

Dilo, Dilu Beats
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හීන ගේන යාමේ මා ගාවින් ඈ පෑයුවා හීන පේන රෑමේ මා නාරී පෑ වරුණා ඈට වැයු වීනාවේ ආලේ බැදි ගීරාවේ රෑ සීත හෝරාවේ ඇසුනාද මේ අංගනා පිංතාරු ඔය දෑසේ වශිවී බැදුනා සේ මාගේ හැගුමන් රහසේ දැනුනාද මේ අංගනා තරු අතරින් පායාලා ඈ සද රහසින් ගායා මා හද රහසින් නාවාලා මා වින්දේ ආලේ රතු වතකින් වෑහීලා මාගේ පහසින් ගෑවීලා මදුවිතකින් නෑවීලා ආලිංදේ මාගේ දෑස් ගැලපිලා මේ රෑත් ඇලවිලා ඒ රෑස් Shawty දිලිසේ මාත් කැලබිලා Baby මන් එන්නම් Roll කරන් කොහොමත් ලගටමන් අහසේ පාවී ඉමු දෙන්නා අතින් අල්ලා හැර විඩා වාසි නාරි මිහිරාවි ඈ දෙන Kisses නෑ විස ඒ හිස තියා උරහිස මත ලංවී කනට කොදුරාවි Love you ma baby තව ඉමුකො අපි ලංවී හීන ගේන යාමේ මා ගාවින් ඈ පෑයුවා හීන පේන රෑමේ මා නාරී පෑ වරුණා ඈට වැයු වීනාවේ ආලේ බැදි ගීරාවේ රෑ සීත හෝරාවේ ඇසුනාද මේ අංගනා පිංතාරු ඔය දෑසේ වශිවී බැදුනා සේ මාගේ හැගුමන් රහසේ දැනුනාද මේ අංගනා