Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
DAAS
Vishal Silva, Blue's Squad
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
නුඹේ ඇස් මා දැකලා නුඹ ලඟටම ආවේ
කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ
නුඹේ ඇස් මා දැකලා නුඹ ළඟටම ආවේ
කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ
ආදරයේ අර්ථේද මේ නුඹ දැක මටමයි හැඟුනේ
හැම රැය මේ නුබෙ රුව මේ මගෙ හදවතේ ඇඳුනේ
(...)
දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ
පෙර දිනයක නොවිනු විනා මට මාවම දැනුනේ
දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ
පෙර දිනයක නොවිනු විනා මට මාවම දැනුනේ
මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ
ඔය සුවඳ මේ මා ළග තවමත් රැඳීලා තියේ
(...)
නුඹ දැකලම වචන රචන කලා
මගේ හිත හැමතැන නතර නතර කල
මං ආදරයෙන් බැඳුනු දවසෙ ඉඳන්
රූපෙට වහවැටෙයිද සසර වසන තුරා
ඔය දෑතම මගේ කර ගත්තම
මවපු හීත ගොඩක් මගේ කර ගත්තා
අපි එක් වුනු හැම රැයක් පාසාම
හැඟීම් මගේ අතින් නුඹ සිපගත්තා
ඇහැරෙන්නේ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි
නුඹ ළඟින් හැම තප්පරේම ලස්සනයි
නුඹ යද්දි යන්නේ මාවත් හිනස්සලයි
මේ රෝස මල හෙව්වා පාරේ ගස් වලයි
නොදැනිම නුඹ ළඟ නැවතුනා
රෑට හීන ලෝකෙක මම තනි වුනා
මගේ පුරුදු ජීවිතේ දිය වුනා
ඔයා මට විතරක්ම අද ලියවුනා
කෙල්ලේ
ආදරයේ අර්තේද මේ නුඹ දැක මටමයි හැඟුනේ
හැම රැය මේ නුබෙ රුව මේ මගෙ හදවතේ ඇඳුනේ
මගේ මේ හිත හැඩුවා
නුඹවම ඉල්ලා
හැමදාමත් නිදි නැති රෑ
නුඹවම සෙව්වා
ඔබ මැවූ මගේ සිහිනයේ
දිවිය ගෙවනවා
හැම මොහොතෙම මගේ ලග
වගේ දැනෙනවා