Maha Piritha Wi Numba
Amaradewa W D
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මහ පිරිත වී නුඹ
ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ
කෙළවරක හිඳ මුමුණනා
මහ පිරිත වී
ඇසෙන නෑසෙන දුරින්
නෞකාව දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමකට ද සොඳුරි
ජීවිතයේ රුදු රළ පතරේ
පහස විඳ සැනසෙනු විනා
තවම මගේ හිත ගොඩබිමට දුරිනි
මහ පිරිත වී
ඇසෙන නැසෙන දුරින්
කෞමදිය උදෑසන පෙති හල
සඳක සෙනෙහස ඉහිරුනි ද සොඳුරි
ජීවිතයේ සොඳුරුම රැයෙක
අහිමි පෙම් සුව ඉවසනා
තවම මගෙ හිත නුඹේ පුසුඹ මිහිර
මහ පිරිත වී
ඇසෙන නෑසෙන දුරින්