Ayadinne Na
Priya Suriyasena
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අයදින්නේ නෑ ඔබේ ආදරේ
මින් මතුවට කිසිදා
රිදවන්නේ නෑ ඔබගේ හදවත
මා ළඳුනේ මතුදා
ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති බව
මට නොකියා ඇයි නිහඬ වුනේ //
එනිසයි මිහිරියේ ඔබේ අත ගන්නට
කල් බලමින් මා මුලා වුණේ
අයදින්නේ නෑ ....
ඔබේ සියුමැලි හද සසල කලා නම්
සමාවෙන්න මට ප්රිය ළඳුනේ //
ඔබට සුභ පතා ඔබගෙන් සමුගෙන
මා අද වෙන්වී සිනාසෙමි
අයදින්නේ නෑ ......