Skip to content

Santha John Ge Weediye Kade

Nishshanka Diddeniya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ// මාළු වෙළඳම මාළු වෙළඳාම සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ... මාළු කඩේ වටේ ගෑණු පාලු නැතුව ඉඳිති පේනු// සවස දෙකේ සිටලා රෑ// නවය දහය පසු වෙනතුරු// ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස// හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිණේ...// සාන්ත ජෝන්ගෙ... මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි අප්පුල ආයල සිඥ්ඥෝර්ලා// බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි// තූපහින්ද අරාබි එති// නෙක නෙක දිග රන් පාටැති නන් නන් මාළුත් විකිණෙති// රට ලබු වම්බටු කරපිංචද සේරද විලුණන්නෙය...// සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ// මාළු වෙළඳම මාළුවෙළඳාම... සාන්ත ජෝන්ගෙ/// වීදියේ කඩේ...