Skip to content

Ude Hawa Hamadamath

Ishan Gamage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උදේ හවා හැමදාමත් මම වෙරළ දිගේ තාත්තා එනකල් මගෙ නෙතු සිතිජ ඉමේ රජෙක් කරනවයි කීවත් වගෙ අනාගතේ කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ මගේ අම්මා මාව බදන් අඬන තරමට තාත්තා නැති අඩුපාඩුව දැනෙයි සදහට ඔහුගෙ දිහා බලන් අම්මා අඬන තරමට (මුහුදෙ වතුර වැඩිවෙයි අනෙ එන්න ගොඩහට...//) උදේ හවා හැමදාමත්...... කුසගින්නට කඳුළු සලන සෝබර මුහුද මගේ පියා අරන් ගියා ගොඩක් දුරකට කවදාවත් ඔයා එන්නෙ නැද්ද ගොඩහට (රජෙක් වෙන්න බෑ තාත්තේ එන්න විගහට...//) උදේ හවා හැමදාමත්...... (කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ...///)