Nil Dasak Langa
Roshan Fernando
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නිල් දෑසක් ළඟ නතරවෙලා මම
දාහක් ඇස් පසුකර ඇවිදින්
අහගෙන ඉන්නම් මම හැමදාමත්
නිල් ඇස් කියනා පුරුදු වදන්
සිතිවිලි අතවැල් බැද ඇවිදිද්දී
තොරතුරු මොන මොනවත් විමසා //
සිනා මිටක් මා ළඟ අතුරන්නේ
සන්සුන් සිත දෝතින් උදුරා
නිල් දෑසක් ........
සිතට සිතක් ආපසු දෙනවානම්
මගෙ සිත ඔබ ළඟ තිබුනාවේ //
එනකොට කොහොමද නොවී තියෙන්නේ
මිහිරිම තනුවක් සංසාරේ
නිල් දෑසක් ළඟ ........