Skip to content

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම් නිහඬ රැයේ මා තනියේ නිදි නොලබා හිඳින වෙලේ මතකය මගෙ සිත හඬවාවී අඳුරු ලොවක මා තනිකර ඔබ හිනැහේවී ඔබ දියුරා මට කියු දේ අමකත වීලද ලඳුනේ නෙතගින් කඳුලක් ගිලිහේවී ආදරයක් නොහදුනනා ඔබ හිනැහේවී