Skip to content

Perum Pura

Malani Bulathsinhala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පෙරුම් පුරා රජ බිසවක නොවුන ද මාත් මවක් විය දියණියනේ සිඟිති නුඹේ උණහුම දැනෙනා තුරු කරිබර ළමැදට වෙහෙස නැතේ // ඈත නොවෙයි දුව දුවපැන හිනැහී දුවගෙන එන අඩ ඇහෙන දිනේ එවන් ගෙදර පියෙකුගේ අඩ දොරකඩ නැතුවට කම්නැත දියණියනේ // ළමැද මිසක් අවවාද වදන් නොව මවගෙන් දුවකට හිමිවන්නේ කිරි සුවඳින් මතු ජීවන සුවඳයි ඉර හඳ ඇති තුරු පවතින්නේ // පෙරුම් පුරා .......