Skip to content

Laawata

Shammi Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇස් කෝණේ ඉඟි බිඟි පෙලහර මට දෝ පෑවේ හිත්මානේ ලස්සන මල් පෙරහැරවල් යන්නේ පෙනෙනා දා ආසයි මා පාටයි ලා රෝසයි දෙකම්මුලම ආහ් (ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ රවුමට ඔය උකුලේ - හිත ගැට ගැහිලා වගේ)..// වර්ණ එකිනෙක යොදා - දැමු ලස්සන රටා එන්න ලගටම පුංචි සරුංගලේ මගෙ ඔයා ඉන්න තනිකම මකා - දෙන්නකෝ ලඟට වෙලා යන්නේ බොරුවට නේද ඉතින් පස්ස හරවලා හිතට කලන්තේ හදලා... කොහෙද දුවන්නේ නොබලා (එ නොබලා) (ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ රවුමට ඔය උකුලේ - හිත ගැට ගැහිලා වගේ)..// කෙල්ලේ මං දෙස බලා - අල්ල උඩ අත තියා ඉල්ල ගන්නකෝ මේ ආදරේ ඔබට වෙන් කලා දෙන්න දැන්වත් බහා - ගන්නම් ඔබව වඩා දෙන්නටම පසු තැවෙන්න වෙයි වුණොත් තව පමා හිතට කලන්තේ හදලා... කොහෙද දුවන්නේ නොබලා (එ නොබලා) (ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ රවුමට ඔය උකුලේ - හිත ගැට ගැහිලා වගේ)..///