Skip to content

Kohe ho Numba Nathara Vee

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී තුටින්නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති උනන්දා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැති ලෝභ නෑ හිත අහිමිදා අද මමත් දැන් මට හිමි නැති කොහේ හෝ .../ නුඹ ළඟත් මතකය ඇති නමුදු අපි වෙන් වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති කොහේ හෝ.../