Skip to content

Samawenna Mata Warada Obe Nowa

Ajith Premalal, Athula Sri Gamage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සමාවෙන්න මට වරද ඔබේ නොව සෙනෙහස බිදුනාදෝ වරද මගේ අත ඔබ දැන් ඈතක සිතුවිලි සිරවීදෝ)..// බිදුනු සිතුම් මැද ඉකිලන හදවත සෙනෙහස ගැන කීවා ඔබෙයි මගෙයි පෙම් සටහන් අභියස පෙම් කල සිත රිදුනා .... ප්‍රේමෙයේ දුක දැනුනා සමාවෙන්න මට..../ හිනැහෙන නෙතු අග රැදුනු සුපෙම් හද මතකයි තව ඒවා ඔබ හැර යන්නට සිතුනේ මා හට ලොව එරෙහිවු හින්දා .... ඔබ කදුළක රන්දා සමාවෙන්න මට ....//