Skip to content

Hithawath Kamak Nisa Mata

Radeesh Vandebona
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම ඉන්නවා දුක නෑ එහෙනම් හදවතේ හිතක් නැති කෙනෙක් වාගේ ගියත් වැරදි නෑ කොහේ හරි හොදින් ඇතිනම් කමක් නෑ ළදේ මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි සංසාරයේ පුරා අපි පෙම්වතුන් වෙලා ලංවෙලා වෙන් වෙන්නැති ඒ පුරුද්දෙන් මෙදා මට ඔබව හිමිවෙලා මේ හිතට නුහුලන දුකක් දෙන්නැති හිතන් නැති කෙනෙක් ..... හිතවත් කමක් නිසා ....... මගේ සඳ ඔබයි මගේ සඳ ඔබයි /////