Skip to content

Hada Wedana

Sashika Weeraman
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(හද වේදනා දවාලා සිත පාළුවෙන් වෙලීලා.....//) ඔබ මා වෙතින් මිදිලා ගියේදෝ වෙන සිතක් සොයාලා....... (කොයි කාට කොහොම කීවත් ඔය හිත දනී සියල්ලත්.....//) එහි වරද ඔබේ අතේමයි සමුගෙන ගියෙත් ඔයාමයි...... (මා සිත ඔය උණුසුම සෙව්වත් ඔබ එන්නෑ යලි ආයේ කොහොමත්....//) ඔබ ගිය දුර බොහෝ වැඩි දවසක ඔබටම දුක් වෙන්න වෙයි....... හද වේදනා........