Skip to content

Maduwithaka (Hurubuhuti Oya Muhuna)

Thushara Joshap
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මදුවිතක තනිවෙන්න නුඹ හුරුකලේ මොන හිතකින්දෝ ආ රන්කඳේ මට වඩා නුඹට මා ආදරේ කලා නුඹ පවා දන්නවා හුරුබුහුටි ඔය මුහුණ දැක්කම ඉබේ කකියනවා හදවත මගේ පෙරාපු ආදරේ පු⁣රෝලා මේ ලයේ තියානා මා ලඳේ විඳෝනා රැයේ මතකෙ හඬවයි හැරනොයා සෝකෙ ඇවිලෙන්නේ ඒ නිසා පාරාද ආදරේ දරාන පපුතුරේ ගියේ හිතින් නොවේ හිතේ රිදුම් තියේ ඉන්න නැවතුම් සොය සොයා වින්ද දුක දන්නෙ නෑ ඔයා