Skip to content

Tharu Walata Puluwanda

Sashika Nisansala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලුවන්ද ලෝකයට සඟවන්න දුව අපට පුළුවන්ද අපේ ඇස් වහගන්න // නුඹේ ඇස් දුවනවා දඟකාර ඇස් දිගේ අපේ පා දුවනවා නුඹේ පා ගිය මගේ සොයා ගනු නොහැකිවෙද දෙයක් සිත තුළ නැගේ දුවේ නුඹ දන්නවද ඇත්තටම නුඹේ අගේ // පොතේ පිටු අතරේද නුඹ කතා සඟවන්නේ රැයේ නිදි ඇඳේදී තනියෙන්ද කියවන්නේ නුඹ ගැනම සිත සිතා අපිත් මේ ලතවෙන්නේ නුඹෙන් නරකක් දුවේ අපටනම් නෑ වෙන්නේ // තරු වලට පුලුවන්ද ....