Me Suba Pathum
Chamara Weerasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා...//
නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳ වී ගියා
පින් මදි වුනාද සසරේ මගේ වෙනු සදා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා...
තරහා වෙන්න බෑ ඔබේ ඔය
සෙනෙහේ තව දැනෙනවා
තනිවෙන්න මා දිවිතුරා සිත කියනවා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා...
මේ සුභ පැතුම්...