Skip to content

Sandapane Gaman

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලූව මකාගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලූව මකාගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ සවණ පුරා මිහිර උරා ඔබගේ ගී හඬින් ද මත් උනේ මෙමා මවන සිනා දෙනෙත් පුරා ඔබගේ ඒ රුවින්ද මත් උනේ මෙමා සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලූව මකාගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ එරබුදු මල් කැකුළු පිපී රතු පාටින් වැසි ගියා මට මතකයි කොවුල් හඬයි අවුරුද්දයි ඔබේ සිනා හඩින් පිරි ගියා වගෙයි සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලූව මකාගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලූව මකාගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ