Skip to content

Kala Wewa Hidenawa Ayemath Pirenawa

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කලා වැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා // හිදුන වැව් පතුලේ කටු කොහොලු පෙනෙනවා රිදුන හිත් මඩලේ සෝ සුසුම් දැනෙනවා කලා වැව .... පිරුණු වැව් ජලයේ සුදු නෙළුම් සරනවා හැදුන හිත් මඩලේ පෙම් සුවඳ දැනෙනවා කලා වැව ....//