Skip to content

Hadagasma Wee Mage

Krishan Thalagala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හදගැස්ම වී මාගේ අද උන් නිසා අන්සතු වෙලා ආයේ රහසින් හොරා හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා මතකෙ පුරා ඇවිද ගියා හුස්ම වාගේ ඔයා හිත රවටා ගන්න පවා මතක නැතිව ගියා හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා මගෙම ලොවේ රැජින කියා හීන පොදි බැන්දා ඔබට ලොවේ අහිමි කෙනා මමද මට හැඟුනා හැරගියපුදා ඔයා වැරදි මාගේ කියා කඳුලුයි මගේ කතා ඇසුවේ හොරා හදගැස්ම වී මාගේ....