Skip to content

Andakare

Harshana Disanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අන්ධකාරෙ මලක් පිපිලා අතිතය වැළලූ සොහොන මත කඳුළු පැන් ඉස බලා ඉන්නම් අවාරේ පිපි පුංචි මල් දෙස හීත හිරිකඩ ඈත නොගිහින් තනිය රකිනා ගිම්හානයක දෑත වෙව්ලයි නෙලා ගන්නට හිතක් නෑ යළි මල් නෙළන්නට වසන්තයේ කුසුමන් නෙලාගෙන සැදු මල් කළඹත් තුරුලු කොට තාම නිදනා අතීතය ලඟ බලා ඉන්නම් වැතිර ගන්නට