Skip to content

Henda Natai Koora Natai

Madhavi Shilpadhipathi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි// කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා හැඩ කර කර හැඩ කර කර කොණ්ඩේ ගන්නවා...// කොණ්ඩේ බැන්ද ගැටිස්සියෝ බලා ඉන්නවා අගේට// බැන්ද කොණ්ඩේ හැඩ බැලුවට හැඩ කර තාලෙට නැටුවට අපේ කාලේ අයත් එක්ක හැරෙන්නවත් බෑ නුඹලට// කොණ්ඩේ කැවුම් බැරි වුණාට කේක් උඩින් හැකිය අපිට// හැඩට වැඩට උසට යසට කේක් හදනවා නාරි ලතා නෙරිය තියලා රෙද්ද අඳිනවා// ඒ වුණාට අනේ දුවේ එකක් කියන්නම් නුඹලට// කොයි දීපංකරේ ගියත් මොන මොන තාලෙට නැටුවත් සිංහලකම සිංහල නම රැකගැනීම හොඳ සිරිතයි...//////