Nibandaye Pitu Atharin
Dayarathna Ranathunga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නිබන්දයේ පිටු අතරින් සිනහවුනේ
ඔබේ රුවයි
දේශනයේ රස අතරින් සිත රැදුනේ
ඔබේ ලඟයි //
සිනා මවන රැගුම් වලින්
යෙහෙළි කැලට මුවාවෙලා
නෙතින් කරන කතා වලින්
සිහිනෙක මා නතරවෙලා
නිබන්දයේ ....
නිදි දෙවුදුව ඉවත බලන්
මගේ සුසුමට සිනහවුනා
කවුළු දොරින් හමන නලින්
මගේ කඳුලට සුහදවුනා
නිබන්දයේ ....