Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Api Aye Hamuwela
Uvindu Ayshcharya, DILU Beats
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
අඳුරුයි මගේ දැන් හිතම තාම
ඉවසන්න තිබුනා නුඹට මාව
නුහුරුයි වගේ දැන් හැමදාම
පාළුයි අනේ නුඹ නෑ මං ගාව
නුඹ නොමැතිව හිඳින්න
මට බෑ නුඹෙ මතකෙන් මිදෙන්න
ආදරෙ තව දැනෙන්න
තව පාරක් මගෙ හිත හදන්න
නුඹ නොමැතිව හිඳින්න
මට බෑ නුඹෙ මතකෙන් මිදෙන්න
ආදරෙ තව දැනෙන්න
තව පාරක් මගෙ හිත හදන්න
අපි ආයෙ හමුවෙලා මෙදා
හිත මාගෙ රිදෙව්වා
නුඹ මාගෙ බව කියා එදා
නොකියාම හැඟෙව්වා
පැතු හීන සුන් වෙලා මෙදා
නුඹ ගාව විඳෙව්වා
නොදොඩාම ඇස් දිහා බලා
නුඹ මාව හැඬෙව්වා
හීනෙන් හිත ඇහැරලා
නුඹ කොයිදැයි සොයනවා
මම තවමත් මග බලා ඉන්නවා
කඳුලක රස මව මවා
තරු නෙතු මට ඉඟි කලා
තනි වෙන්නම් නුඹ නිසානෙ වේදනා
දුරකට පා වෙලා ගියා
මම තව හේතු දුන් නිසා
අපි හමුවෙන්නෙ නෑ කියා හැඟෙනවා
නුඹ මට අයිති නෑ කියා
මගෙ හිත තාම අහනවා
යළි එන්නෙ නැතිදෝ මා සොයා
අපි ආයෙ හමුවෙලා මෙදා
හිත මාගෙ රිදෙව්වා
නුඹ මාගෙ බව කියා එදා
නොකියාම හැඟෙව්වා
පැතු හීන සුන් වෙලා මෙදා
නුඹ ගාව විඳෙව්වා
නොදොඩාම ඇස් දිහා බලා
නුඹ මාව හැඬෙව්වා
අපි ආයෙ හමුවෙලා මෙදා
හිත මාගෙ රිදෙව්වා
නුඹ මාගෙ බව කියා එදා
නොකියාම හැඟෙව්වා
පැතු හීන සුන් වෙලා මෙදා
නුඹ ගාව විඳෙව්වා
නොදොඩාම ඇස් දිහා බලා
නුඹ මාව හැඬෙව්වා