Skip to content

Bandun Pire

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බඳුන් පිරී ඉතිරෙන මේ - ළදුන ලවන් පුරා නැගෙන ගීතේ රැගුම කෙරේ - අවර දිගුම් නුරා සැන්දා වළා පෙළින් මිදී - පහන්සිලේ රැදී පාන මියුරු ලීලා - මැවේ රැගුම් අපේ ගීත නළු කලා පෙර -අපර යා නොදී දැනී සිතුමි පැතුමි මැදුම් මදවි රැදී රසින් බැදී නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී දිලන්තයන් වෙතින් වෙන්වී සදා බැතින් බැදී