Skip to content

Siri Daru Heladiwa Purathane

Latha Mangeskar
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී ජය භූමී .... ජය භූමී .... ශ්‍රී ලංකා සිරි දරු හෙළ දිව පුරාතනේ // ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ කෝ අනේ අද දිනේ කිම උනේද දරුවනි අහෝ // නෑ පෙනෙන්ට කිසි තැනේ // කොහි ගියේ ද මා දමා පෙම්බර මා පැටවුනේ පෙම්බර මා පැටවුනේ ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා // කර ශ්‍රි සෞභාග්‍ය ළගා ගියේ ඇයි මා දුකෙහි දා කෝ අනේ .... දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී // ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී // සැහැසි ක්‍රියා නිතර කෙරෙති / දුසිරිතටම ඇදි ඇදී නොඉඳ මෙ මර නින්දේ අද එනු එනු පිබිදී එනු පිබිදී .... එනු පිබිදී ....