Skip to content

Budun Awilla

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා බුදුන් ඇවිල්ලා නිවසට බුදුන් ඇවිල්ලා මට බුදු සුවඳ දැනේ අම්මා යන අකුරු තුනේ ඔබේ මහ කුළුණු ගුණේ මහිමෙනි ලෝකය මැවුණේ බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා // දස මස කුස දරලා මෙලොවට මා බිහිකරලා ලේ කිරිකර පොවලා පණ සේ මා දැඩි කෙරුවා // ඔබේ ගුණ නැත නිම්නා මා දැඩිකළ මගේ අම්මා // බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා // නෑ සෙනෙහසක සුවේ මව් සෙනෙහස වගේ ලොවේ තව පදවියක් නොවේ මව් පදවිය වගේ ලොවේ // ඔබේ ගුණ නැත නිම්නා මා දැඩිකළ මගේ අම්මා // බුදුන් ඇවිල්ලා බිහිකළ බුදුන් ඇවිල්ලා බුදුන් ඇවිල්ලා නිවසට බුදුන් ඇවිල්ලා