Skip to content

Dutuwa Dinaye Danune Magemai Kiya

Yasantha Thenabadu
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුටුව දිනයේ දැනුනේ මගේමයි කියා මගේ හදේ රැඳුනේ ඔබමයි සදා සුරඟුන් වෙලා මගේ ප්‍රියාවී (ඔබට මම ආදරෙයි මේ දිවිතුරා.....//) ඔබේ නිල් නුවන් යුග මගේ නෙත් යුවලයි අඳුර දුටුවත් මම ඔබ ළඟමයි ඔබේ ජීවිතේ මට මගේ ජීවිතේමයි (මගේ ආදරේ ඔබටයි මේ දිවිතුරා.....//) ඔය සියුමැලි හද රිදවන්නෑ කිසිදා ඔබ මගේමයි මේ දිවි ඇති තුරා මේ භවයේම නොව මතු භවයේදිත් (ඔබ මගේ වන්නට මම පතමි.....//) දුටුව දිනයේ......