Skip to content

Epa Oya Vidihata Thawath

Nadeesha Rangani Dayarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එපා ඔය විදිහට තවත් ඉගි කරන්නට මට මට බයයි මට අවනතඅහන් හිතක් මට නැතිවෙයි කියා හිතක් මට නැතිවෙයි කියා මායා නැණතෙන් සොය සොයා යලි සොදුරු කරදර ඇයි කරන්නේ දැන් ඉතින් කොහොමද රාත්‍රිය මං පහන් වනතුරු ගෙවන්නේ පහන් වනතුරු ගෙවන්නේ එපා ඔය විදිහට තවත් .../ හිතුවෙ නෑ ඔබ මගේ කවූරුත් බෙදා ගන්නට එයි කියා ඉතින් කොහොමද මොහොතකට හරි තවත් ඔබෙන්වෙන්වී යන්නේ මං ඔබෙන්වෙන්වී ඉන්නෙ මං එපා ඔය විදිහට තවත් .../