Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Aye Noena
Shahill Himansa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුණා ලොවම රවටා
එක්වෙන්න හීන මැවුවත්
එක්වෙන්න බෑ අපට කිසිදා
අායෙ නොඑනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා
හද පතුලේ රැඳුණ මගේ අාදරේ සඟවාලා
දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා
අායෙ නොඑනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා
මදු කුලයේ බඹරු ඔබේ අාදරේ පොරකාලා
රැගෙන ඔබේ වටිනම දේ හැරගියත් ඉගිලිලා
අායෙ නොඑනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා
හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුණා ලොවම රවටා
එක්වෙන්න හීන මැවුවත්
එක්වෙන්න බෑ අපට කිසිදා
අායෙ නොඑනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා