Skip to content

Lalitha Kala

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ලලිත කලා ඔප කරනා - සීගිරි ළඳුනේ ඇයි ඔබ තනිවී සෝ දුකිනී ඉන්නේ රතැඟිලි මොළවා කුසුම් නෙළා ගෙන - බුදු පුදටද යන්නේ බලන්නකෝ අනෙ අප දෙස ළංවී - පිරිසිදු සිනහ පපා මියුරු බසින් අප නළවා - සුරඟන රැඟුමන් සොඳුරේ රඟ පා සනසනු අප සැවොමා දෙපා නගන්නට බැහැ නොවැ අයියෝ - ඔබ තනි කර දමලා ඔබ වැනි සුන්දර සුරූපියන් ඇයි - ගල් ගෙයි තැවෙනු දුකින්