Samugannado
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සමුගන්නදෝ ආයේ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන් ම වෙන්වෙන්න දෝ
සමුගන්නදෝ ආයේ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන් ම වෙන්වෙන්න දෝ
පෙරදා බැඳි ආදරේ
හිරු සේ ගිලී සාගරේ
පෙරදා බැඳි ආදරේ
හිරු සේ ගිලී සාගරේ
මට බෑ ලඟින් ඉන්න ගොළු වූ ලෙසේ
සැමදා සුසුම් ලන්න හැකිදෝ මෙසේ
සමුගන්නදෝ ආයේ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන් ම වෙන්වෙන්න දෝ
මතු දා දෑතේ වෙලී
පැතු සේ සෙනෙහේ බැඳී
මතු දා දෑතේ වෙලී
පැතු සේ සෙනෙහේ බැඳී
ලංවෙන්න හිනැහෙන්න පෙර සේ ඔයා
කඳුළෙන් සුසුම් රැල්ල බොඳවී ගියා
සමුගන්නදෝ ආයේ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන් ම වෙන්වෙන්න දෝ
සමුගන්නදෝ ආයේ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන් ම වෙන්වෙන්න දෝ