Skip to content

Nilla Pura

Milin Rupasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිල්ල පුරා පිණි අතුරා විහඟ ගයා ගී මුමුණා අරුණේ රඟපා වී සිනාසී තුරුලේ උණුසුම සොයලා...// ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම් සුවබර සුන්දර පිරිපුන් මනරම් මෙතරම් ලස්සන නවාතැනක් තුරුලේ....උණුහුම විදිනා... නිල්ල පුරා පිණි අතුරා විහඟ ගයා ගී මුමුණා අරුණේ රඟපා වී සිනාසී තුරුලේ උණුසුම සොයලා...///