Skip to content

Sara Sandata Apa Amathaka Wunawe

Dayarathna Ranathunga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් පැයේ අපි සිනාසී රැඳි ඉමු හුදෙකලාවේ සරා සඳට අප අමතක වුනාවේ දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ සීත සඳ රැයේ සරා සඳට .... තුරුලිය නෑ කථා වුනේ නිසොල්මනේ තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ හිරු යලි පායලා බිඳින්නෙපා පෙම් රැහැන් හදේ සරා සඳට ....