Skip to content

Netha Getuna

Harsha Buddika Senavirathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(නෙත ගැටුනා අහඹු ලෙසින් සිත බැඳුනා එදා පටන් සිතුනේ නෑ අන්සතුය කියා මට දැනුනේ මගෙම කියා...//) අන්සතු ඔබ මට පිදූ පෙම ඉමක් කොනක් නැති අහසක් වාගේ ලඟින් බැඳුනු ඒ කෙටි කල මට නම් දැන් සිහිනය වාගේ වේදනා තමා (ඉතිරි කළේ මට ඔබ ලඳුනේ...//) නෙත ගැටුනා අහඹු ලෙසින්.... හැරදමා ගියත් මා හැර තරහක් නෑ කිසිදා ලඳුනේ දෑස් පියන්නට පෙර හෝ දකින්න පින් කර ඇති ලඳුනේ වේදනා තමා (ඉතිරි කළේ මට ඔබ ලඳුනේ...//) නෙත ගැටුනා අහඹු ලෙසින්....//