Skip to content

Sanda Pinidiye

Rukantha Gunatillake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සද පිනිදියේ හිම කුමරියේ ජීවිත කෑලේ පිපි මල් වෑලේ සද පිනිදියේ හිම කුමරියේ ජීවිත කෑලේ පිපි මල් වෑලේ මා හා බෑදි ගිනි කාශ්ටකේ කදු හෙල් දිගේ සෑඩ මාරුතේ ඔබ හමා යනවා අපි හමා යනවා නෙතින් ගලනා කදුලුවෑල් ගන්ගාවෝ සවිය දෙනවා පරදන්න මායාවෝ මල් රොනින්, මලෙන් පිරි, දිනෙන් දිනේ ගෙවේ ආදරේ සදා සුසුම් නොවෙ... සද පිනිදියේ හිම කුමරියේ ජීවිත කෑලේ පිපි මල් වෑලේ මෙලෝ වසනා තුරා ලග මා ඉන්නම් කදුලු පිසදා ඔබව සනසාලන්නම් ආදරෙ, හිනා වෙවි, ආදරෙ හඩයි ජීවිතේ, කාහටත් ඔහොමයි සද පිනිදියේ හිම කුමරියේ ජීවිත කෑලේ පිපි මල් වෑලේ මා හා බෑදි ගිනි කාශ්ටකේ කදු හෙල් දිගේ සෑඩ මාරුතේ ඔබ හමා යනවා මම හමා යනවා ඔබ සිනාසෙනවා අපි සිනාසෙනවා සද පිනිදියේ