Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Miyadennam
Nilan Hettiarachchi
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ ආයේ නොඑනා
දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා
පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින් ඔබ ඉන්න කියලා
ලැබුනේ දුක් වේදනා මට ලං කලා ඔයා
වේදනා මේ තරම් කාටවත් දෙන්එපා
මතුභවේ ලංවෙලා සැනසෙමු හමුවෙලා
දුන් ආදරේ ඔයාම මා කෙරෙන්ම වෙන් කලා
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා //
ඉන්නේ ඔබ මගේම හිතලා ගියදා දුක මහද තියලා
කිව්වේ ඇයි මගෙම ආදරෙන් ලං වෙලා ඔයා
මතු දා ඔඛෙ වෙන්න පතලා වින්දේ දුක මහද පුරවා
දන්නේ දුක කව්ද ආදරේ දුක ගෙනා ඔයා
වේදනා පාවෙලා යාවිදෝ කෙදිනහෝ
මගෙම වී ලංවෙලා සැනසෙමු හමුවෙලා
මගේ හිනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු
මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා...$$