Skip to content

Sitha Asaneepen

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත අසනීපෙන් හිඳින වෙලේ ගෙල රවටා ඔසුවකි බීවේ සුව නොවනා ලෙඩ දුක් ගානේ දිවි තෙරටයි අපි ලංවූයේ සිත් ගැලපුනා නොවේ අඟ පසඟේ සෑහුමක් නැතේ එනමුත් දරු දෙදෙනා වෙනුවෙන් සැම දුක් ඉවසා ගෙන සිටියේ දිවිමඟ කෙළවර ලංවේ දින දින ඇගයුම වැඩි වේ පෙර ඉවසුම මිණි මෙනි අගනා අද සුව සැනසුම යළි උදාවුනා