Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Dàsé Dàsé
Ridma Weerawardena, Anu Madhubhashinie, Thilina Boralessa
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
නීල නෙතුවන් පුරා
මාගෙ දෙසවන් සලා
ආදරේ පෙන්නලා
දෑස වැසෙනා තුරා
හෝ... ආදරෙන් පෙන්නලා
ජීවිතේ මං තියා
නනන් නාන නනනා
නනන් නාන නනනා
නනන් නාන නනනා... ආ
මා දෑසේ හී කල්පනා මගේ
පාවී පාවී ඒ සිහිනේ
හීත හිම යාමයේ මා... හා
තුරුලෙ සැඟවී ගියේ
දෑසේ දෑසේ
ඔය නිල්වන් දෑසේ
යාවී යාවී
ඈ... පාවී පාවී
හ්ම්ම්ම්... ලා ලා... ලා... ලාලා
ම්ම්ම්... ම්ම්ම් ලා... ලා
හා... ආ... ආ
හා... ආ... ආආ... ආආ... ආ
දෑසත් පැටලී මාගේ ඔය දෑසේ
ආවත් නාවත් හැබැහින්
හීන සිතුවම් කලා
ඈ... රෑක තුන් යාමයේ
ආ... දෑසේ දෑසේ
ඔය නිල්වන් දෑසේ
යාවී යාවී
ඈ... පාවී පාවී
හ්ම්ම්ම්... ලා ලා... ලා... ලාලා
ම්ම්ම්... ම්ම්ම් ලා... ලා
හෝ... ඕඕ
හෝ... ඕඕ... ඕ
නීල නෙතුවන් පුරා
මාගෙ දෙසවන් සලා
ආදරේ පෙන්නලා
දෑස වැසෙනා තුරා
දෑසේ දෑසේ
ඔය නිල්වන් දෑසේ
යාවී යාවී
ඈ... පාවී පාවී
කඳුලක් තියා
සුසුමක් තියා
සිහිනේ සදා
මගේ වෙලා
ලා ලා ලා... ලා
ම් ම් ම්... ම්ම්ම්
ආ ආ ආ... ආ
ලා ලා ලා... ලා