Skip to content

Rahasak Pawasana

Swarnamali Rankoth
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රහසක් පවසන ඔබගේ දෙනුවන් මට නොහැඟුනා නොවෙයි... අවනතවනු බෑ සිතට එරෙහිවී හදේ සෙනේ මිහි ඔබට නොවෙයි සිතක් තිබෙයි මට ලොවේ කොතැන හෝ ඒ සිත ඔබේ නොවෙයි..... වෙරළට පෙම් බැඳ නැගෙනා රළ මම ඔබ ඒ වෙරළ නොවෙයි.... රහසක් පවසන.......... අමාවකේ සඳ සොයනු පලක් නෑ ඔබ හඳ එලිය නොවෙයි සාගර සියඹේ ඔරුවක් වෙමි මම ඔබ තොටමුණක් නොවෙයි...... රහසක් පවසන.........