Skip to content

Rusiru Dasunak

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රුසිරු දසුනක් නෙතට යාවි නුහුරු හැගුමකි උපන්නේ... කවුරුදැයි ඔබ තවම නොදනිමි දිගැස පෙම් සිත් මැවෙන්නේ.... ළහිරු පුරහඳ පතන්නේ නෑ උවණ සිරියා දකින්නේ පවුරු වැටකටු තිබේ වටකොට කෙලෙස ලං වී හිඳින්නේ.... (නුරා ගගුලක් සේ ගලා යන ඔබේ දෙතොලග සිනාවේ සිතින් පමණක් සිසිල දවසක ලබා මා තනි උනාවේ....//) රුසිරු දසුනක් නෙතට...... (කලාතුරකින් ඒ සිනා වත බලා ගැනුමත් පලක්වේ එවන් සැපතක් උරුම නැති කොට දිවිය කඳුළක් උනාවේ ......//) රුසිරු දසුනක් නෙතට......