Skip to content

Dothin Dothai

Anjalin Gunathilaka, Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජය මංගල හඩ දෙයි කුරු කු, කුරු කු, කුරු කු කුරු කු, කුරු කු, කුරු කු කුරු කු... ලෝකෙම සුවදයි, ඒ පෙම් සුවදයි මංගල මල් පිබිදෙයි කුරු කු, කුරු කු, කුරු කු කුරු කු, කුරු කු, කුරු කු කුරු කු... සෙවනැලි සීතල ලිය ගොමුවේ - අපටයි සුබ පැතුවේ සුදු මල් පෙති සලිතව සැලුනේ - අපටයි ඉඟි මැරුවේ // එක පොඩි රහසේ, රස දහසක් වෙයි රස උතුරන වයසේ කුරු කු, කුරු කු, කුරු කු කුරු කු, කුරු කු, කුරු කු කුරු කු... සසරේ ජීවන සහකරුවා - පැතුසේ මෙයි ආවා... ආඩම්බර සිතුවිලි පල දැරුවා - නැබුල් මල් නෙලුවා // සන් සුන් ගමනක වන්හුන් දැක දැක ජය පිට ජය පැතුවා කුරු කු, කුරු කු, කුරු කු කුරු කු, කුරු කු, කුරු කු කුරු කු... තබනා තැන පියවර ඔබගේ - ලෝකය මැවෙයි මගේ අවදිව ඇති ඔය සුහද හදේ - මගේ රජ දහන හදේ // මසුරන් විසිරුණු ඉසුරින් බරවුනු දිවිමන්තලා හෙළි වේ කුරු කු, කුරු කු, කුරු කු කුරු කු, කුරු කු, කුරු කු කුරු කු... දෝතින් දෝතයි ../