Skip to content

Sitha Malak Wela

Anton Sriyan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සිත මලක් වෙලා නව යෞවන කාලේ මම කෝල වෙලා හීන දකින වේලේ මන බැලුම් හෙලන මේ විසිතුරු ලෝකේ පුන් සඳක් පායලා ලස්සන අහසේ...//) (සුදට සුදේ මල් පිපිලා නටන ලතාවයි මලින් මලේ රොන් උරනා බමර කතාවයි...//) මධු මීවිත පුරවා සැලෙනා මියුරු සිනා ගෙනදේ සතුට වාසනා සිත මලක් වෙලා නව.... (සුසුම් හෙලන සෝක හදට කියන කතාවයි අපේ හදට අමරස දෙන ගීත ලතාවයි...//) අත් පොඩි එක් කරලා රස ගී කවි ගයලා ගෙනදේ සතුට වාසනා සිත මලක් වෙලා නව....//