Skip to content

URUJUAL

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා අපායට යමු කිව්වත් යං යං යං යං මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා මෙහෙ බරටම කෝලහාලෙ පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක් කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ අනවශ්ය ප්රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත් ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා සීයක් ආවත් ආපේ එවුන් එන්නෑ ආයෙත් හැරිලා Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා බොනකොට ලොම්පේට් යනකං බොනෝ අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ සිංහලෙන් කිව්වම පාරක් අහපං ගොනෝ ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ අනවශ්ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ ආ පාරෙ නෑමං හරවන්නෙ, contract දීලා මරවන්නෙ හොඳ ප්රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ Imported High Quality බඩු මේවා සැප නොදේ අතගෑවොත් Next Level නඩුමේවා Buy & Sale Fix Price මේහේ නෑ බං අඩුම ඒවා බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියි හොඳම ඒවා ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා අපායට යමු කිව්වත් යං යං යං යං මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා Everywhere I go I got my tag along Gangster who motherfucker better shut your fucking hoe Strapped up and backed up AKs blaze the dawn Killa loose in a cruse hollow tips to your bone Need no bulletproof got the boost to the fullest I'm a eat you like a cannibal better mind your tone Behold the mighty Rachchy flow the thrown Close your eyes for the moment ya can feel the bomb Click clack lil homie I'm a right before you last step Shits real ain't tripping to you last breath Don't be clueless boy fucking with you have the best Nine glocks desert eagles flies to your eyes depth Pull up in the Cadillac truck full of thugs back Ya better run nigga you don't even stand back Say hello to my lil friend GUN Stop fronting nigga Ya ain't gonna pull the end ගිනි රස්නෙ මහපාරෙ පාගලා අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා පිලිවෙලයි මහත්තයෝ ஏன்டா மொரேக்கிறேன் திள் இருந்தா வடா ஆளைக்கிறேன் புருள் எடுத்தா யேனடா நடன்குறேன் பொய்யா பேசிட மூஞ்சிக்கு வாந்தா கையா அடிக்கிறே கோலேக்கிற நாய் கடிக்காது - கடிக்கிர நாய் இங்கே நடிக்காத்து ஆடிக்கடி அடித்தடி வேட்டு குத்து சட்டபடி நம்ம உருள வில்லேய்யாட்டு சுட்டமாட்டோம் பனிக்காரம் கிட்டை வந்தா அடி பாரம தட்டிபோனா விதி மாறும் கேட்ட வாத்தயில் சொல்லித்தறோம் எதிரிய வாந்தா அங்கே போடுறேனு ஓடிப்போடா நிக்காம ஏறியா அடைங்குற நமக்கெ ஆப்பா போடா னாயே ஓக்காம මෙහෙ උන් ගේමට බැස්සොත් දෙන්නේ අඩෝ ලෙලි යන්න කෝල් එක දුන්නෙ අම්මා ඕනෙ එකෙක් හුරේ කියන්න මේවා දැනගන්න උලත් එකයි මලත් එකයි පිලත් එකයි ආතල් පුරවැසියන්ට බොඩරේ කොල්ලෝ බර ගහනවා ඕනම නඩුවක් කර ගහනවා හිමින් සිරුවේ වල දානව නැත්නම් පුච්චලා දර දානවා අන්න අරහේ අපිට නඩු භාණ්ඩ නාකොඩි උස්සලා කඳු ගහනවා පාටිය ඉවරයි නියමයි මහත්තයෝ උදේ දහය වෙනකොට නඩු අහනවා